ඉන්ධන මිල ඉහළ දැමීමෙන් එල්ලවූ විරෝධයට කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඇතිවූ ජනතා විරෝධය හමුවේ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev විසින් සිය කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම අද දිනයේදී පිළිගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන මධ්‍යම ආසියානු රටක් වන කසකස්ථානයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග එරට ජනතාව විරෝධතා ආරම්භ කළ අතර මේ හේතුවෙන් පොලිසියේ නිලධාරීන් 100 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ඒ විරෝධතාවයන් පාලනය කිරීමට යාමේදී ඇතිවූ විවිධ සිද්ධීන් හේතුවෙන්.

පැරනි සෝවියට් ජනරජයේ විශාලතම නගරය වන අල්මාටි හි ප්‍රධාන චතුරශ්‍රයෙන් විරෝධතාකරුවන් සිය ගණනක් පලවා හැරීමට පොලිසිය ඊයේ (4) සවස් කාලයේදී කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් භාවිතා කළේය.

කෙසේ වුවත් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු අද දිනයේදී යළි ගැටුම් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13