ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තුවේත් වැඩි වීමක්

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අප කළ විමසීමකදී සභාපතිවරයා සඳහන් කළේ බස්ගාතුව 25%ත් 30%ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බවයි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගට පැවැත්වෙන මෙම කාලය තුළ සිසුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් බස් රථ නොකඩවා ධාවනය කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමඟ ඉන්ධන මිල ගණන් සංශෝධනයට රජය පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14