spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ඉහළ දමයි

ඉන්ධන මිල අද (26) සිට යළි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 470ක් ද, 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 550ක්ද වනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් මිල වැඩි කර තිබෙනවා.

ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520ක් ලෙස සටහන් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.

290272402 717985549411152 6158912011698761974 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?