ඉන්ධන මිළ ගණන් නැවත වරක් ඉහළ දැමීමේ සූදානමක් ඇති බවට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අනතුරු අගවනවා.
එබැවින් දෙමව්පියන් සමග සාකච්ඡා කර මෙම අවස්ථාවේදී සුදුසු ගාස්තු වැඩි කිරීමක් කරන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් දුන් බවයි සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා මාධ්‍යයට කියාසිටියේ.














10/= 15/= atara ganakin petrol wadi wenawa lagadima