ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් නැහැ

ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු පවසන්නේ, ඔටෝ ඩීසල්වල මිල අඩු වීමක් සිදු නොවීම එයට හේතුව බවයි.

වැඩිදුර අදහස් දැක්වූ ගැමුණු විජේරත්න,

“මේ දිනවල ඔටෝ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයේ කිලෝමීටර ගණන ධාවනය වෙන්නේ නෑ.මේ සම්බන්ධයෙන් අප දිගින් දිගටම ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැන්වත් කළා. නමුත් ප්‍රමිතිය පිළිබඳව අපට සහතිකයක් දීලා නෑ. මාස දෙකක් පුරා තවමත් රුපියල් 27ක පාඩුවකට තමයි අපි බස් ධාවනය කරන්නේ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39