දැනට පවතින ඉන්ධන මිල ඒ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යෑමට ඊයේ(22) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
විදුලි බල මණ්ඩලය විසින් ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 80ක ණය මුදල රජය විසින් ගෙවීමට එහිදී එකඟ වූ බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













