ඉන්ධන මිලදී ගන්න අසල්වැසියාගෙන් තවත් ණයක්

මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන – ආනයන බැංකුවේ සහාය ලබා ගැනීමට ‍රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය පහසුකමක් ද ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ද ලබාගැනීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පවතින විදේශ විනිමය හිඟය පියවා ගනිමින් අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියානු අපනයන – ආනයන බැංකුවේ සහාය යටතේ තවත් අමරිකානු ඩොලර් මිලියන 500ක කෙටි කාලීන ණය මාලාවක් ලබාගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32