ඉන්ධන මිලට ඉදිරියේදී වෙන්න යන දේ

ඉදිරියේදී මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබිය හැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බැවින් මෙරට ජනතාවට එහි වාසිය ලබාදිය හැකි බව අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී අපි ගණනය කළේ පෙබරවාරි මිල ගණන්. මාර්තු මාසයේ තමයි බැරල් එකක් මිල ‌ඩොලර් 130 දක්වා වැඩි වුණේ. යුද්ධය නිසා. දැන් ඒක 98ට බැහැලා තියෙනවා. නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.”

“මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”

දැනට ලංකාවේ දෛනික ඩිසල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 8,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24