spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බෙදාහැරීම පිළිබඳ ප්‍රගති සමාලෝචනය ඇමති කංචන ප්‍රධානත්වයෙන්

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව කොළොන්නාව ඛණිජ තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ දී අද (13) උදෑසන පැවැත් වුණා.

ඒ, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී සියලුම පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන ප්‍රමාණය සහ QR ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරීක්ෂා කිරීමත් එය පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුකරන තිබෙනවා.

QR ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර,කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව ද මෙහිදී අවදානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?