ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම ගැන පැමිණිල්ලක් – CIDය විමර්ශන අරඹයි

ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන බෙදාහැරීමේ දී ලබාදෙනු ලබන වට්ටම් මුදල සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමින් රජය අපහසුතාවයට පත් කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක් කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අනුව සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ මහජන පීඩාවක් ඇතිකරන පුද්ගලින්ට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03