ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී අනතුරක් (ඡායාරූප)

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔයට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

පුත්තලම – කල්අඩියේ පිහිටි කර්මාන්ත පුරයට දැවිතෙල් තොගයක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් ආපසු කොළඹ බලා පැමිණෙමින් තිබිය දී අද (24) අලුයම මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසර් රථය හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔය හරහා ඉදිකර ඇති පාලමේ ආරක්ෂත වැටද ඳ බිඳගෙන පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ රථයේ සිටි රියදුරු ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔහු ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හලාවත මහ රෝහලටයි.

ඔයට පෙරළී ඇති බවුසරය මීටර් 100 ක පමණ දුරක් ගසා ගෙන ගොස් ඇති අතර, හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය හරහා ඇති කළු පාලමේ ගැටී එය නැවතී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රියදුරුට නින්ද යාම සහ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 4
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 3
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 2
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM 1
WhatsApp Image 2023 01 24 at 8.59.28 AM
WhatsApp Image 2023 01 24 at 8.59.27 AM 1
WhatsApp Image 2023 01 24 at 8.59.27 AM
  1. MONA THRAM HAMBA KALATH ADA JEEWATH WENNA MADHI. ADA MILA NOWEYI HETA. MINISSU WIWEKAYAK, NINDAK NATHIWA DIWA REYA MONAWA HARI KARALA ATHI KALA KARALA KEEYAK HARI WADIPURA HAMBA KARA GANNA UTHSAHA KARANNE. EHEMA UNAMAYI MEHEMA EWA WENNE. MINISSU GENA BALANNA EKEK WATH NAHE. APITA API GENA WITHARAK NOWEYI APITA RATTA BARAK UNA ME NAKI HAMPADA MULASA KALAKANNI GENATH UNTA SAPEN INNA ONA WIYADAM HOYALA DENNATH WELA. UN OYA THARAM HEMA DEMA MILA WADI KARALATH, MINISSUNTA HEMA DEKIN MA TAX GAHALATH JOB KARANA AYAGEN 50 KITTU WENNA TAX GAHALATH KARANNE ME MUSALA HATHTHA NADATHTHU KARANNA HALLI APENMA KAPA GANNA EKA.

  2. ton 4-5 bara me yakada kandha meter 100 dura adhagena yanna mona thram prabala seda paharak thiyenna athidha. udin watunama oye adiye meka wadhinawa. tank eka empty nisa uda paa unath engine eka bara nisa eyi kotasa yata gihin adiye aminila thiyethdhith meka meter 100 gahaena gihin.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24