ඉන්ධන බද්ධ අඩු කරයි

ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පෙට්ට්‍රල් ලීටරයක් මත පනවා ඇති බද්ද රුපියල් 5කින් සහ ඩීසල් මත පනවා ඇති බද්ද රුපියල් 10කින් අඩුකර ඇති බවයි

ලෝක වෙළදපලේ ඉන්ධන මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන පීඩනය අවම කිරීම මෙහි අරමුණ බව ඉන්දීය රජය සදහන් කරයි.

ඉන්ධන බද්ද අඩු කිරීමත් සමග එමගින් උද්දමනය අඩුවීමක් අපේක්ෂා කරන බව ඉන්දීය රජය වැඩිදුරටත් සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18