spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලිමේ සිටි තරුණයාගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි

කොළඹ ටවුන් හෝල් ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු දොඹකරයක සවිකර තිබු යකඩ බටයක් ඇද විටී තිබෙනවා.

අද උදෑසන 8.30ට පමණ එම අනතුර සිදුව තිබු අතර,  මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටි තරුණයා ජීවිතය බේරාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?