ඉන්ධන පෝලිම් ඇති වීමට හේතුව සභාපති සුමිත් හෙලි කරයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇතැයි එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඊයේ සහ පෙරේදා දිනයේදී සමාජ මාධ්‍ය තුළින් සංසරණය වූ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබෙන බව ය.

“ඩීසල් සහ පෙට්‍රල් අපට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. පෙරේදා Facebook එකේ නිව්ස් එකක් ගියා පෙට්‍රල් හිඟයි කියලා. පෙට්‍රල් පෝලිමක් හැදුනා හවස 4 වෙනකොට. දවස් දෙකක් විතර ගහන තෙල් ටික පැය 4න් 5න් ගැහුවා. සාමාන්‍ය ප්‍රමාණයයි බෙදන්න පුළුවන්.”

මේ අතර, සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්දියානු ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (අප්‍රේල් 14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32