ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

?