ඉන්ධන පිරවුම්හලක මුරකරුවෙක් අභිරහස් ලෙස මිය යයි

ඉන්ධන පිරවුම්හලක මුරකරුවෙක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මළසිරුර නාර්තුපාන, හේලිස් මංසන්ධිය අසල කළු ගගේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණා.