ඉන්ධන ප්‍රවාහන හිමියන් ඇමති හමුවිමෙන් පසු ගත් තීරණය

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කරනු ලැබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමග සිදුකළ සාකච්ජාවෙන් අනතුරුවයි.

ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන්ඉවත් වුණා. ඒ, අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස ඉල්ලමින්.

මෙරට ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට 80 ක් නියෝජනය කරන්නේ ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයේ ස්ථාවරත්වය වැරදියි..ලසන්ත අලගියවන්න සියල්ල හෙළිකරයි..COPE සභාපති කරපු දේ නීති විරෝධියි
06:36
Video thumbnail
ලාල්කාන්තගේ ගෙදරට සුගීෂ්වර ඇතුළු සෙට් එකක් අවුරුදු නෑගම් එයි
01:05
Video thumbnail
29 හැවිරිදි තරුණයාට අත්වූ බිහිසුණු ඛේදවාචකය
00:37
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකක් ලාල්කාන්තගේ ගෙදරට අවුරුදු නෑගම් එයි..බංගලාව ආරක්ෂා කරන්න පොලිසියෙමුත් දාලා
12:44
Video thumbnail
29 හැවිරිදි තරුණයාට අත්වූ බිහිසුණු ඛේදවාචකය..අධික වේගය නිසා වෙච්ච විනාශයක්
01:00
Video thumbnail
අයතා ගණුදෙනුව විතරක් කෝටි 60ක් ? ලාල්කාන්ත ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
08:44
Video thumbnail
ලාල්කාන්ත වගේ සිටුවරු ආණ්ඩුවේ ගොඩක් ඉන්නවා..ජයශාන්ත අයියගෙන් ජීවත් වෙනවා කිව්ව එක බොරුවක්
01:58
Video thumbnail
ඇමති අස් වුණේ ජනපතිව බේරගන්න..මුජිබුර්ගෙන් සැර ප්‍රකාශයක්
04:09
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39