spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන නැතුව බලාගාර දෙකක් අක්‍රිය වෙයි – මෙගාවොට් 370 ක හිඟයක්

ජාතික විදුලි පද්ධතියට අද (20) දිනයේ මොගා වොට් 370 ක් අහිමිවී ඇති බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.

සපුගස්කන්ද හා යුගදනවි යන බලාගාර ඉන්ධන නොමැතිව අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව දැවිතෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද A හා B බලාගාර අක්‍රියවීමෙන් මෙගාවොට් 100 ක් ජාතික පද්ධතියට අහිමිවී තිබෙනවා.

මීට අමතරව කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් ප්‍රමාණය 270 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?