ඉන්ධන තොගයක් ප්‍රවාහනය කළ ප්‍රයිම්මුවර් රථයක් නිවසක් මතට පෙරළී අනතුරක් (වීඩියෝ)

ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම්මුවර් රථයක් හල්දුම්මුල්ල, බත්ගොඩ ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (06) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඩීසල් ලීටර් 33,000ක් රැගත් මෙම රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට වැටී ඇති අතර, එහිදී නිවසට ද දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරින් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

පෙරළී ගිය ප්‍රයිම්මුවර් රථයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අතර, ඒවා එක්රැස් කිරීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/7yzCIZvXmRU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22