ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා

මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එසේ රට වසා දැමීමට සිදුවීම විපක්ෂය පිටින් යැවීමට ආණ්ඩුව සූදානම් වන බවද ඔහු පැවසීය.

නමුත් ඒ සඳහා සමගි ජනබලවේගය ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂම මුදල් කළමණාකරනය හේතුවෙන් ඛණිජ තෙල් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවටත් වන සත්‍ය තත්ත්වය ජනතාවට කිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55