spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගැන ලැබුණු සුබ ආරංචිය

ඉදිරි දින 08ක කාලය සඳහා විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ දිනයේදී මහ බැංකුව විසින් ඩොලර් ලබාදීම නිසා නෞකා දෙකකින් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 35,000ක් ඊයේ දිනයේදී ගොඩබෑමට කටයුතු කරනු ලැබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?