ඉන්ධන ගන්න ඉන්න අයට කංචනගෙන් නව බලාපොරොත්තුවක්

ලබන 08 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා කාලය තුළ මෙරටට ඉන්ධන නැව් 10ක් පැමිණීමට නියමිත බැවින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.මෙට්‍රික් ටොන් හතළිස්දහසකින් සමන්විත ඩීසල් නැවක් ලබන 08 වැනිදා සහ 09 වැනිදා අතර කාලයේදී මෙරටට පැමිණෙනු ඇතැයිද ඇමැතිවරයා සදහන් කළේය.

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන තොග පිළිබද විස්තර මෙසේයි,

ලබන 11 සහ 14 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, ජුලි 22-23 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 22-23 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 29-31 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, සහ අගෝස්තු 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක් මෙරටට පැමිණීමට නියමිතය.

එමෙන්ම මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බවත් ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් දසදහසක් ලබන 10 හෝ 11 යන දින දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිතව බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12