ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්

ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්.ආර්. කේතයට (QR code) ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, අනුව ලබන මාසයේ දී ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඉන්ධන ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය ඇතුළු කරුණු කිහිපයක් ඇගයීමට ලක් කිරීමෙන් පසු මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි වාර්තා වන්නේ.

ජාතික ඉන්ධන කෝටාව අවසන් වරට ඉහළ දමනු ලැබුවේ පසුගිය මැයි මස 30 වනදායි.

එහිදී යතුරුපැදි, ත්‍රිරෝද රථ, බස් රථ ඇතුළු රථ වාහන සඳහා ලබා දී තිබූ ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14