ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යෑම ගැන විශේෂ සාකච්ඡාවක්

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කටයුතු සහ පාසල් පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල්, රාජ්‍ය පරිපාලන සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම මහ බැංකු අධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් සහ මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටිනවා.

නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට රජයේ සේවකයන් යෙදවීමට සිදුවුවහොත් එම කටයුතු කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00