ඉන්දු – ලංකා අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් T20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි පල්ලෙකැලේ දී අද (30) රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිත ව තිබූ මෙම තරගයේ තවමත් කාසියේ වාසිය හෝ උරගා බැලීමට නොහැකි වූ බවයි පැවසෙන්නේ.

එම ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භයට බාධා එල්ල වී තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මේ වනවිටත් ඉන්දීය කණ්ඩායම තරගාවලි ශූරතාව ලබා අවසන්.

ඒ පැවති තරග දෙකෙන් ම අතිවිශිෂ්ට ජයක් ලබා ගනිමින්.

තරගාවලි පරාජයකින් බේරීමට නම් අද තරගය කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23