ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම ගැන පැමිණිල්ල ජාත්‍යන්තර අධිකරණයට?

ඉන්දියාව ජල සැපයුමට කළ වින්නැහියට එරෙහිව පාකිස්තානය නීතිමය ක්‍රියාමාර්ග වෙත

ඉන්දියාව ජල ගිවිසුම් අත් හිටුවීමට එරෙහිව පාකිස්තානය සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ජාත්‍යන්තර නීතියේ සහාය අපේක්ෂා කර තිබෙනවා.

dawn.com පුවත් සේවය පැවසුවේ, ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දීය රජය ගත් පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජයට සහාය වීම සඳහා රටේ ඉහළම නීති ආයතනය මගින් කමිටුවක් පිහිටුවා ඇති බවයි.

ගිවිසුමේ පහසුකම් සපයන්නා වන ලෝක බැංකුවේ දී මෙම ගැටලුව මතු කිරීම ඇතුළුව අවම වශයෙන් වෙනස් නීතිමය විකල්ප තුනක් සඳහා තම රජය සැලසුම් සකස් කරමින් සිටින බව පාකිස්තානයේ නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අකීල් මලික් රොයිටර් පුවත් සේවයට පැවසුවා.

ඉන්දියාව 1969 ගිවිසුම් නීතිය පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට තර්ක කළ හැකි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ හෝ හේග් නුවර දී ජාත්‍යන්තර අධිකරණයේ පියවර ගැනීම ගැන ද සලකා බලමින් සිටින බවයි හෙතෙම පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44