ඉන්දුනීසියාවේ මෙරාපි යළිත් සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද ඉරිදා පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස ද මෙරාපි ගිනි කන්ද හැදින්විය හැකියි. එහි උණුසුම් අළු සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් කිලෝමීටර තුනක් උසට අහසට විහිදී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගිනි කන්ද ආසන්නයේ පිහිටි බුකිටින්ගි නගරයේ ලක්‍ෂයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙරාපි ගිකි කන්ද, මීටර් 2,891 (අඩි 9,485) උසකින් යුක්ත වන අතර එය පිහිටා ඇත්තේ සුමාත්‍රා දූපතේ වන අතර, එහි ආවාටයේ සිට කිලෝමීටර් තුනක අරය තුළ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට කඳු නැගීම බලධාරීන් විසින් දිගු කලක් තිස්සේ තහනම් කර තිබුණි.

මේ වන විටත් එහි පිපිරීම් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43