ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ

කෙසේවෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද යන්න තවමත් දැනුම් දී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්