ඊයේ (29) දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පිරිස තර රැඳී සිටි කාන්තාව සහ කුඩා දරුවා අද (29) මෙරටට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් එයාර් UL 363 ගුවන් යානයෙන් අද පස්වරුවේ 05.50ට පමණ කාන්තාව සහ දරුවා මෙරටට රැගෙන විත් තිබුණා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත ඇතුළු සැකකරුවන් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අසිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුණා.













