ඉන්දීය විදේශ ඇමති සහ පුටින් අතර සාකච්ඡාවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් අඟහරුවාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමු වුණා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.

මේ අතර සැසිවාරය අමතමින් ජයිශංකර් ත්‍රස්තවාදය, ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ සංවිධානාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දුන්නා.

තම දේශනය අතරතුර, ඔහු ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉන්දියාවේ සම්මුති විරහිත ස්ථාවරය නැවත අවධාරණය කළ අතර, කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට “සාධාරණීකරණයක්, අහක බැලීමක් සහ සුදු හුනු ගෑමක්” කළ නොහැකි බව අවධාරණය කළා.

ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ එහි ආරම්භක නියෝගය SCO විසින් තහවුරු කළ යුතු බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36