ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (19) සහ හෙට (20) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරින් හමුවීමට නියමිත බවයි.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් (IOR) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරුන් ද මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා.

  1. USA INDIA 1980 GANAN WALA DURAS. RUSSIA INDIA FIT. NAMUTH CHINA WEGEN IDHIRIYATA AWA EYA INDIA WALATA WITHARAK NOWEYI USA WALATATH THREAT EKAK. EYI NISA CHINA WALATA EREHIWA INDIA USA FIT UNA. INDIA MEETA KALIN APITA OK EKA DENNA THIBUNATH EKA KAL DAMME USA PLAN EKA ANUWA. DAN ME ADHA EYE OK DUNNA WAGEYI PENNUWATA MEKA USA INDIA JOINT PLAN EKAK. CHINA WALATA GAHANNA HONDAMA WELAWA ENAKAN HITIYE. MEHE USA AMBASSEDOR INDIA OK KIYUWA HATIYE CHINA WALATA GAHANNA GATHTHA. EKA PLAN EKE EKA KOTASAK. MEKEN WENNE CINA KEMATHI KARA GANNAWATA WADA CHINA SRI LANKA WEN KARANNA. EKA KARANNE USA MEHETA BASSANNA. USA INDIA SET UNAMA EKA HINA RUSSIA SET EKATA GAHANNA LEHESIYI. EYI DENNA KNOCK OUT UNOTH NORTH KOREA KIYANNE PARANDELAK WITHARAYI. ETHAKOTA KALAPEEYA BALAWATHA INDIA. NAMUTH EHEMA INNA USA IDA DENNE NAHE. EYALA ANTHIMATA GAHANNE INDIA WALATA. UNGE PLAN GENA HITHA GANNA HAKIYI USA WALA THIYENA WWE MATCH BALUWAMA. EKA UNGE LEWALAMA THIYENA DEYAK.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39