ඉන්දීය විදෙස් ඇමති ඊයේ හමුවුනේ කාවද ?

මෙරට නිල සංචාරයේ නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය සමග පැවති සංවාදයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඩයස්පෝරා ආයෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

ඊට අමරතව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, වී රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක්  සමග ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14