ඉන්දීය මුදල් ඇමතිනි අද මෙරටට

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් අද මෙරටට පැමිණීමට නියමිතයි.

ඇය මෙරට පැමිණෙන්නේ විශේෂ වැඩසටහනකට එක්වීමට බවටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූ ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාව විසින් හෙට දිනයේ දී විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා.

මෙය පැවැත්වෙන්නේ කොළඹ අර්. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී වන අතර, එය සංවිධානය කරන්නේ ලක් රජය විසින්.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තිය මෙන් ම ප්‍රධාන දේශනය නැතහොත් ‘සීතාරාමන් දේශනය’ හෙට පැවැත්වෙන NAAM 200 වැඩසටහනේ දී සිදු කෙරෙනු ඇති.

ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් මේ වනවිට ගතවීම නිමිත්තෙනුයි මෙය පැවැත්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38