ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නේපාල‌යටත් කුරුමානම අල්ලයි

ඉන්දීයාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සිය දේශපාලන කටයුතු ව්‍යාප්ත කිරීමට කළ සැලසුම් ගැන දැඩි කතාබහට පසුගියදා ලක්විය.එමෙන්ම නේපාලයේද සිය දේශපාලනය කටයුතු කිරිමට යැම සම්බන්ද තමන් දැඩි විරෝධය පල කරන බව නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ග්වාලි නිල වශයෙන් ඉන්දියාවට දැනුම් දී ඇත.සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දැනුම් දුන්නා.

භාරතීය ජනතා පක්‍ෂය ළඟදීම ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ආණ්ඩු පිහිටුවන බව ත්‍රිපුර මහ ඇමති බිප්ලබ් කුමාර් දෙබ් මහතා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා උපුටා දක්වමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස නේපාල විදේශ අමාත්‍යවරයා මෙය දැඩි විරෝධය පල කර සිටියා. මේ සම්බන්ධයෙන් විධිමත් විරෝධතා මේ වන විටත් ප්‍රකාශ කර ඇති බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මේ දක්වා එම නේපාල විදේශ අමාත්‍යවරයා දක්වන ලද විරෝධයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42