ඉන්දීය පුරවැසියන්ට ජීවිත රක්ෂණයක්

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත එරට පුද්ගලයින් මිලියන 21කට රුපියල් ලක්ෂ 2ක ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එරට මුදල් අමාත්‍යාංශය පැවසුවේ අවිනිශ්චිත කාලවල දී පවුල් සඳහා මූල්‍ය සුරක්ෂිතභාවය සහතික කරමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

මෙය වසරින් වසර පුනර්ජනනය කළ හැකි වසරක ජීවිත රක්‍ෂණ යෝජනා ක්‍රමයක් වන අතර, ඕනෑම හේතුවක් නිසා සිදුවන මරණ සඳහා ආවරණය සපයනවා.

වයස අවුරුදු 18-50 අතර පුද්ගලයින්ට යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වීමට හිමිකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33