ඉන්දීය දුම්රිය න්‍යෂ්ටික බලයට පරිවර්තනය කිරීමේ සැලසුමක්

පොසිල නොවන ඉන්ධන ප්‍රභවයන් සහ පුනර්ජනනීය ප්‍රභවයන් මත යැපීම වැඩි කිරීමට උත්සාහ කරන බැවින් ඉන්දියානු දුම්රිය සේවය න්‍යෂ්ටික බලය භාවිතා කිරීමේ අවස්ථාවන් ගවේෂණය කරන බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.

2030 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචකයක් බවට පත්වීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි.

තව ද මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා 2029-30 වන විට පුනර්ජනනීය ධාරිතාව මෙගාවොට් 30,000ක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

න්‍යෂ්ටික බලයට අමතරව සූර්ය බලශක්ති ඒකක සහ සුළං මත පදනම් වූ බලාගාර ක්‍රියාත්මක කිරීමට දුම්රිය දැනටමත් ක්‍රියාකරමින් සිටිනවා.

ජල විදුලිය ද ලබා ගැනීමට හැකි වනු ඇති.

සෑම අවස්ථාවකදීම, ඔවුන් බලනුයේ වහල මත බල උත්පාදන ඒකක තිබීම සම්බන්ධයෙන්.

ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව (NPCIL) සමඟ නුදුරේදීම සාකච්ඡා කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හින්දු සමග පවසා තිබුණා.

පුනර්ජනනීය ඉන්ධන භාවිතය සඳහා, ඉන්දියාවේ Solar Energy Corporation (SECI), NTPC, නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය (MNRE) සමඟ හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම කෙරෙහිද දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.

ඉන්දියානු දුම්රිය යනු විශාලතම විදුලි පාරිභෝගිකයා වන අතර ඔවුන්ගේ දුම්රිය සහ කාර්යාල ධාවනය සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 20,000 කට ආසන්න මුදලක් වැය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21