ඉන්දීය ණය සහන යටතේ ජල ප්‍රහාරක රථ ගෙන්වූ පුවත බොරුවක්

ඉන්දීය ණය සහන යටතේ මෙරටට ජල ප්‍රහාරක රථ ගෙන්වා ඇති බවට පළවන වාර්තාවන්හි කරුණු අසත්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.