ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ඉන්දුනීසියානු ජනාධිපතිවරයායි

ලබන ඉරිදා පැවැත්වෙන ඉන්දියා⁣වේ 76 වැනි ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ නවදිල්ලි අගනුවරට පැමිණ තිබෙනවා.

ජනරජ දින පෙළපාළියට 352 දෙදෙනෙකුගෙන් යුත් ඉන්දුනීසියානු හමුදා බලඇණියක් ද එක් වීමට නියමිතයි.

ඉන්දුනීසියානු හමුදා බලඇණියක් රටින් පිටත ජාතික දින පෙළපාලියකට එක්වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙය ජනාධිපතිවරයා ලෙස ප්‍රබෝවෝගේ පළමු ඉන්දීය සංචාරය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14