ඉන්දීය ජනපති පෘතුගාලයට

ඉන්දියාව, බහුපාර්ශ්වික සහ විවෘත මනසක් ඇති ලෝකයක් ගොඩනැගීමේ වැදගත් හවුල්කරුවෙකු බව, පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසනවා.

ලිස්බන් හි දී ඉන්දීය ජනාධිපති ද්‍රෙපදි මුර්මු හමු වූ අවස්ථාවේ පෘතුගාල ජනාධිපතිවරයා ඇගේ සංචාරය හැඳින්වූයේ අධි තාක්‍ෂණය, පුනර්ජනනීය, සංස්කෘතිය සහ ආරක්ෂක ඇතුළු අංශ හරහා දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය නැවත තහවුරු කිරීමක් ලෙස යි.

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට පෙර ලිස්බන් හි ඓතිහාසික ‘Praca do Imperio’ හි දී ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා විසින් ඉන්දීය ජනාධිපතිනිය නිල වශයෙන් පිළිගනු ලැබුවා.

වසර 27කට පසු ඉන්දීය ජනාධිපතිවරයෙකු විසින් පෘතුගාලයට කරන ලද පළමු රාජ්‍ය සංචාරය මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51