ඉන්දීය කොටස් වෙළෙඳපොළේ පිබිදීම

ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ ප්‍රධාන පෙරළියක් සනිටුහන් කරමින්, ඉන්දියාව ගෝලීය වශයෙන් වඩාත්ම වැදගත් කොටස් වෙළෙඳපොළ මිණුම් සලකුණුවලින් එකක් වන MSCI All-Country World Investable Market Index (MSCI AC World IMI) හි චීනය අබිබවා ගොස් තිබෙනවා.

මෙම වර්ධනය ගෝලීය කොටස් වෙළෙඳපොළ තුළ ඉන්දියාවේ ඉහළ යන ප්‍රමුඛතාව ඉස්මතු කරන අතර ශක්තිමත් ආර්ථික වර්ධනයක් සහ වෙළෙඳපොළ ඔරොත්තු දීමේ හැකියාවෙන් මෙහෙයවනු ලබන ආයෝජක විශ්වාසය ඉන්දියාව දෙසට මාරුවීමේ පුළුල් ප්‍රවණතාවක් පිළිබිඹු කරනවා.

MSCI AC World IMI යනු ගෝලීය වශයෙන් ආයෝජනය කළ හැකි කොටස් සියල්ලම පාහේ නිරීක්ෂණය කරන ලොව විශාලතම කොටස් වෙළඳපොළ මිනුම් සලකුණුවලින් එකක්.

MSCI AC World IMI හි ඉන්දියාවේ කොටස චීනයේ සියයට 2.06 ඉක්මවමින් සියයට 2.33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොටස් වෙළෙඳපොළ, විශේෂයෙන්ම එහි Blue chip Nifty 50 දර්ශකය, මෑත මාසවල වාර්තාගත ඉහල මට්ටම් කරා ළඟා වී ඇති අතර, රටේ ශක්තිමත් GDP වර්ධනය සහ දේශීය ආයෝජනවල ස්ථාවර ගලා ඒම මගින් මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56