ඉන්දීය ක්‍රීඩක ඉශන් කිෂන්ගෙන් ද්විත්ව ශතකයක්

බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී ඉන්දීය ආරම්භක පිතිකරු ඉශන් කිෂන් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.බංගලාදේශ පන්දු යවන්නට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කල ඔහු පන්දු 131 කදී ලකුණු 210 ක් ලබාගැනීමට සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 08ක් දැවී ලකුණු 409ක් ලබාගැනීමට සමත්විය .එහිදී අනගි ඉනිමක් දියත් කළ ඉෂන් කිශන් ලකුණු 210 ක් හා විරාට් කෝලි ලකුණු 113 ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 182 ක් පමණි.

ඒ අනුව ලකුණු 227 ක දැවැන්ත ජයගන්නට ඉන්දියාව සමත් වුණා.කෙසේ වෙතත් තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-1 ක් ලෙස ජයගන්නට බංග්ලාදේශය කණ්ඩායම සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25