ඉන්දීය කණ්ඩායම ජය ලබයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ ඉන්දියාව සහ බංග්ලදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසියේ දිනාගැනීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය.

බංග්ලදේශ පළමුවෙන් පන්දු යැවිමට තීරණය කළා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

KL Rahul ලකුණු 50ක් රැස් කලා.Suryakumar Yadav ලකුණු 30ක්ද, රැස් කළා.Virat Kohli 64ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 8ක් සමගින්

ඒ අනුව ජයග්‍රාහණය සදහා බංග්ලදේශ ලකුණු 185ක ඉලක්කයක් හබා යද්දී වාර්ෂාව ඇදහැලීම හේතුවෙන් පන්දුවාර 16කදි 151 ඉලක්කයක් හිමි වූ අතර බංග්ලදේශයට ලබා ගැනිමට හැකි වුයේ 145ක් පමණි.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම ලකුණු 5ක තියුනු ජයක් ලැබිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26