ඉන්දීය කණ්ඩායමට අගමැති මෝදිගෙන් පණිවුඩයක් – අමිත් ෂාත් මෝදි ක්‍රීඩාංගණයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩාකරන ඉන්දීය කණ්ඩායමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක්කර සිටියා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මෝදි මෙලෙස සිය සුබපැතුම ඉන්දීය කණ්ඩායමට එක්කර තිබූ අතර, ඔහු එහිදී සඳහන්කර තිබුණේ ඉන්දියානුවන් කෝටි 140ක් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙන බවයි.

“කෝටි 140 ඉන්දියානුවන් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙනවා. ඔබ දීප්තිමත්ව බැබළේවා, හොඳින් ක්‍රීඩා කර ක්‍රීඩාශීලිත්වයේ ආකල්පය තහවුරු වේවා.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය පිළට සුබපැතුම් එක්කර තිබුණා.

මේ අතර ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අත බවට සැළකෙන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද මෙම තරගය නැරඹීමට හයිද්‍රාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39