පුටිං හමුවෙන්න ඉන්දීය ලොක්කෙක් මොස්කව් වෙත

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ව්ලැඩ්මීර් පුටින් සමග ඉන්දියා – රුසියා අන්තර් රාජ්‍ය පරිපාලනය ගැන මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

එමෙන්ම රාජ්නාත් සිං; රුසියානු ආරක්ෂක අමාත්‍ය Andrei Belousov සමඟ හමුදා-තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ව මෙන් ම ඉන්දියාව – රුසියාව අතර අන්තර්-රාජ්‍ය කොමිසමේ සම සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද නි‍යමිතව තිබෙනවා.

රාජ්නාත් සිං ව ඊයේ (09) දිනයේ දී රුසියාවේ ඉන්දීය තානාපති විනේ කුමාර් සහ රුසියානු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෆොමින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

රාජ්නාත් සිං ඉන්දීය නාවික හමුදාවට අයත් රහසිගත යුද නෞකාවක් ක්‍රියාත්මක කිරීම දැක බලා ගැනීමට සහ හමුදා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ඉන්දියා – රුසියා අන්තර්-රාජ්‍ය කොමිසමේ 21 වන රැස්වීමට ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33