ඉන්දීයාව මිහිපිට අපායක් වෙයි : රෝහලක ගින්නෙන් කොරෝනා ආසාදිතයන් 18ක් මරුට

ඉන්දියාවේ ගුජරාට්, බාරුච් හි රෝහලක අද (01) දිනයේ අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 18ක් පමණ මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම රෝහලේ කොවිඩ්-19 සඳහා වෙන් කර තිබූ වාට්ටුවේ අලුයම 01ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ. 

එම රෝහල සිව් මහල් ගොඩනැගිල්ලක් වන අතර වෙනත් ගින්න ඇතිවන අවස්ථාවේ තවත් රෝගීන් 50ක් පමණ එම රෝහලේ සිට තිබේ. දැඩි ප්‍රයන්තයකින් අනතුරු ප්‍රදේශවාසීන් සහ ගිනි නිවන භටයන් එක්ව එම රෝගීන් 50 දෙනා ගලවා ගන්නට සමත්ව ඇති බව වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු පමණ ගින්න නිසා ඇති වූ අධික දූමාරය හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් සඳහන් කර තිබේ.

අනිකුත් රෝගීන් සියලු දෙනා අසළ පිහිටි රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51