ඉන්දීයාවෙන් ශ්‍රී ලංකාට ලැබුණු දැවැන්ත ඉලක්කය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය පිල මුලින්ම පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණ සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 2ක් දැවී ලකුණු 199ක් රැස්කලා

ජයග්‍රාහනය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට 200ක් ලබාගත යුතුය

ivssl 1
ivssl 1bbol