ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන සුපිරි ක්‍රීඩක Jasprit Bumrah යුග දිවියට

Jasprit Bumrah කියලා කියන්නේ, ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්, ඒ වගේම තරඟ දිනවන්නෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් වගේම ඔහු අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරනවා.

මෙම ක්‍රීඩකයාගේ විවාහය අදට යෙදි තිබුණා. ඒ ගැන සඳහන් කරමින් ඔහු ට්විටර් සටහනක් ද තැබීමටයි කටයුතු කර තිබුණේ.

“ආදරයට ඔබට නිවැරදි මාර්ගය පෙන්වනු ඇත.

අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය අදයි, අපගේ විවාහ සම්බන්ධයෙන් වන පුවත ඔබ වෙත දැනුම්දීමට හැකි වීම ගැන සතුටු වෙමු…” යනුවෙන් ද එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

මෙලෙස බුම්රා හා විවාහ වූයේ, ක්‍රීඩා මාධ්‍යවේදීනියක වන Sanjana Ganesan සමඟයි.

විවාහ උත්සවය ගෝවා හිදී පැවැත්වූ අතර, ඊට ආරාධිත අමුත්තන් 20 දෙනෙකු පමණක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16