බංගලදේශයට කාසියේ වාසිය

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ ඉන්දියාව සහ බංගලදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසියේ දිනාගැනීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය.

බංග්ලදේශ පළමුවෙන් පන්දු යැවිමට තීරණය කළා