ඉන්දියාව සහ ජපානය තීරණාත්මක සාකච්ඡාවකට සැරසේ

ඉන්දියාව සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා වටයක් සදහා ජපානය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. විදෙස් වාර්තා පැවසුවේ දෙරට අතර පැවැත්වෙන two plus two ද්විපාර්ශවික සාකච්ඡා වටය සදහා ජපානය එලෙස සූදානම් වන බවයි.

එම සාකච්ඡා වටය එළඹෙන සැප්තැම්බර් මස මුලදී ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ජපානයේ සහ ඉන්දියාවේ විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරුන් ඒ සදහා සහභාගී වනු ඇති.

මීට පෙර ඉන්දියාව සහ ජපානය two – plus – two සාකච්ඡා වටයක් සදහා එක්ව තිබුනේ ඉකුත් 2019 වසරේදීයි. එහිදී දෙරට විසින් ඒකාබද්ධ යුද අභ්‍යාස සදහා ඒකාබද්ධ සම්මුතියකට ද එළඹුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46