ඉන්දියාව සහ චීනය වෙනුවෙන් වහාම මහ කොමසාරිස්වරයෙක් පත් කරන්න (ඡායාරූප)

ඉන්දියාව සහ චීනය සඳහා ස්ථිර මහ කොමසාරිස්වරයෙකු හෝ තානාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කිරීමට මැදිහත් වන ලෙස විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙම උපදෙස් ලබාදෙනු ලැබූ බවයි.

චීන හා ඉන්දීය කොමසාරිස් හෝ තානාපති ධුර සඳහා ඇති පුරප්පාඩු කඩිනමින් පුරවාලීමට අවශ්‍ය කරන කටයුතු සිදු කරන ලෙසට ද මන්ත්‍රීවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාවට මෙරට සහ ඊජිප්තුවේ ද්විපාර්ශ්වික සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ කාරක සභාවට ස්වේච්ඡාවෙන් සහභාගී වූ බවයි.

ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම්දී තිබෙනවා.

2 1
3 1
4 1
5 1
6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46